Welder / Steel Fabricators
Closing on: Aug 9, 2026
Requirements / සුදුසුකම්
- Thorough experience in any of the above-mentioned welding types (arc, tig, mig, gas, laser) is essential / ඉහත සඳහන් පෑස්සුම් වර්ග වලින් කුමන හෝ වර්ගයක මනා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ
- Age below 50 years / වයස 50 ට අඩු
- NVQ level 4 or a training certificate obtained from a recognized institution / NVQ මට්ටම 4 හෝ කාර්මික විද්‍යාලයකින් හෝ පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරා තිබීම
- Practical experience / ප්‍රායෝගික පළපුරුද්ද
Benefits / ප්රතිලාභ
- Attractive salary / සිත්ගන්නාසුළු වැටුප්
- Accommodation facilities / නවාතැන් පහසුකම්
When applying / අයදුම් කිරීමට
Call today or send your application via email or WhatsApp / අදම අමතන්න හෝ ඔබගේ අයදුම් පත ඊමේල් හෝ වට්ස්ඇප් මගින් යොමු කරන්න
Company: Malith Engineering (Pvt) Ltd
Company email: [email protected]
Job Location: Giriulla
Job Category: Construction / Skilled Trades
Job Type: Full Time
