Welder / Steel Fabricators

Closing on: Aug 9, 2026

Requirements / සුදුසුකම්

  1. Thorough experience in any of the above-mentioned welding types (arc, tig, mig, gas, laser) is essential / ඉහත සඳහන් පෑස්සුම් වර්ග වලින් කුමන හෝ වර්ගයක මනා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ
  2. Age below 50 years / වයස 50 ට අඩු
  3. NVQ level 4 or a training certificate obtained from a recognized institution / NVQ මට්ටම 4 හෝ කාර්මික විද්‍යාලයකින් හෝ පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරා තිබීම
  4. Practical experience / ප්‍රායෝගික පළපුරුද්ද

Benefits / ප්‍රතිලාභ

  1. Attractive salary / සිත්ගන්නාසුළු වැටුප්
  2. Accommodation facilities / නවාතැන් පහසුකම්

When applying / අයදුම් කිරීමට

Call today or send your application via email or WhatsApp / අදම අමතන්න හෝ ඔබගේ අයදුම් පත ඊමේල් හෝ වට්ස්ඇප් මගින් යොමු කරන්න

Company: Malith Engineering (Pvt) Ltd
Company email: [email protected]
Job Location: Giriulla
Job Category: Construction / Skilled Trades
Job Type: Full Time

Apply now

Allowed Type(s): .pdf, .doc, .docx